Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් ජලාශය වන මොරගහකන්ද ජලාශයේ ජල මට්ටමද සැලකිය යුතු පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට ජලාශයට යටවූ ගම්මානවල තිබූ නටඹුන් මතුව ඇති ආකාරය දක්නට ලැබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ ඡායාරූප පහතින්.