Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2027 අයවැය දෙවැනිවර කියවීම අද (20) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 97 කින් සම්මත වී තිබෙනවා.

ඒ අනුව, එම යෝජනාවට පක්ෂව ඡන්ද 157 ක් හා විපක්ෂව ඡන්ද 60 ක් හිමිවී ඇති බවයි සඳහන් වෙන්නේ.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවැනි වර කියවීමේ විවාදය හෙට (21) සිට දෙසැම්බර් 14 වැනි දින දක්වා දින 19 ක කාලයක් පුරා පැවැත්වීමට නියමිතයි.