මෙරට වැඩිහිටි ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දීය ආයතනයකට ඉදිරිපත් කර, ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින්, අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු වන වසන්ත මුදලිගේ විසින් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එහි වග උත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇති බවද සඳහන්.



