Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 01 වැනි දින ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියෝග කර තිබෙනවා.

සැකකාර නාමල් රාජපක්ෂ බන්ධනාගාරයේ සිටියේ නම් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

සැකකාර ජානකී සිරිවර්ධන තවදුරටත් එදින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.