Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

ක්‍රිෂ් ගනුදෙනුවට සම්බන්ධ නඩුකරය අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

එම නඩුවට ඉදිරිපත් කිරීම සඳහා ඔහු මෙලෙස අධිකරණයට රැගෙන විත් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.