00:00 : අපේ ලාල් කාන්ත ඇමතිතුමා කිව්වා වෘත්තීය සමිති නැගී හිටින්න කියලා.
00:03 : ඔව්, අපේ පක්ෂයේ වෘත්තීය සමිතියේ ප්‍රධානියා ආනන්ද පාලිත මහත්මයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දූෂණ වංචා ගැන කිව්වා.
00:11 : වෘත්තීය සමිති නායකයෝ විදිහට මේ හැමෝටම අයිතිවාසිකමක් තිබ්බා ඒකෙන් වැටුප් ගන්න, ඒ වගේම ඒකෙන් යම් දීමනා ගන්න. ආනන්ද පාලිත මහත්මයා නීත්‍යානුකූලව ඒක ගත්තේ.
00:20 : එතුමා රජයට විරුද්ධව කතා කරන නිසා එතුමාව මර්දනය කරන්න, වෘත්තීය සමිති මර්දනය කරන්න, එතුමාව ගත්තා රිමාන්ඩ් එකට.
00:26 : ඔන්න තමුන්නාන්සේලා රට පාලනය කරන හැටි. ඕකම තමයි අපි විරුද්ධ වුණේ විසි දෙවෙනි සංශෝධනයට.
00:31 : ත්‍රස්තවාදයෙන් රාජ්‍ය මුදා ගැනීමේ පනත් කෙටුම්පත ඇවිල්ලා තියෙනවා, අපි විරුද්ධ වුණේ ඒකට.



