දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්රධාන කාර්යාලයේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර තිබෙනවා.
එම ගින්න හේතුවෙන් දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතුවලට කිසිදු බාධාවක් එල්ල වී නොමැති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.