කොළඹ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයේ ගොඩනැඟිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
අදාළ ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ දෙකක් යොමු කර ඇති බවයි ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.