Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : එදා ඔබව බදාගත්තා, ඔබට උම්මා දුන්නා, හරි ආදරේ කරා. දැන් හැබැයි ගිහිල්ලා බලන්නකෝ මහජන හමුවක් තියලා උම්මා දෙයිද කියලා.

00:06 : අපි ඕවා දන්නවා, අපි දෙකේම හිටපු අය. අපි අර ආණ්ඩුවෙත් වාඩිවෙලා හිටියා, මේ විපක්ෂයෙත් වාඩිවෙලා හිටියා.

00:11 : අපි මේක ඇතුළේ පොල් ගෑවේ නෑ. අපි අත්දැකීම් තියෙන මිනිස්සු. අපිට ලොකු මහාචාර්යකම්, ආචාර්යකම් ඒවත් නෑ.

00:16 : අපට තියෙනවා පොළොවේ උපාධිය. මිනිස්සුන්ගේ හදගැස්මේ උපාධිය අපිට තියෙනවා. අඳුරනවා මිනිස්සුන්ව අපි. දහඩිය සුවඳ අඳුරනවා.

00:22 : ඒ හින්දා නේන්නම් දෙයිහාමුදුරුවනේ සුනාමියට වගේ ඔක්කොම හෝදන් යනකොට ආවේ.