Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අද (17) අලුයම ඉන්දුනීසියානු මුහුදේ ඒකක 6.6 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

කෙසේ නමුත්, මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානම් තත්ත්වයක් නොමැති බවයි ජාතික සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.