00:00 : භාණ්ඩාගාරේ පිරිලා කියලා ජනතාවට තේරෙනවා, ජනතාවගේ බඩට හොඳට තේරෙනවා.
00:03 : භාණ්ඩ මිල සම්පූර්ණයෙන්ම වැඩි වෙලා. අධික බදු! ජනාධිපතිතුමා කියනවා බදු ගැහුවේ නෑ, බදු අඩු කෙරුවා කියලා.
00:08 : හැබැයි බදු ගණනාවක් වැඩි කරලා තියෙනවා. ජීවන වියදම දවස ගානේ වැඩි වෙනවා.
00:12 : මේ මහ බැංකුවෙන් දාන දත්ත, ඒ වගේම විවිධ ආයතනවලින් දාන දත්ත එහෙනම් බොරු වෙන්න ඕනේ නේ.
00:17 : ඒ නිසා, කිසිම පරිපාලනයක් තේරෙන්නේ නැති කයිවාරු ගහන ආණ්ඩුවක් විතරයි.
00:21 : දැන් සතොස ආයතනය ගත්තහම, අපි ලාභ ලබන තත්ත්වයට ගෙනාවා. මුළු අවුරුදු පහේම. එක අවුරුද්දක්වත් අපි පාඩු ලැබුවේ නෑ.
00:27 : කරන එකේ කෙරුවාව පේනවානේ, ප්‍රතිඵලය මොකක්ද කියලා? සතොස ආයතනයක් ඇතුළට ගිහිල්ලා බලන්නකෝ මොනවද තියෙන භාණ්ඩ කියලා.
00:31 : ඒ භාණ්ඩවල මිල ගණන් බලන්නකෝ පොඩ්ඩක්. අපි මිල පාලනය කර ගත්තා ඒ කාලේ.
00:34 : ජනතාවට පුළුවන් තරම් අඩුවට සතොසෙන් භාණ්ඩ ලබා දුන්නා. හැබැයි එහෙම තත්ත්වයක් නෑනේ අද?



