Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

බැංකු පනතේ ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව Max App Media Ltd. සහ ඊට අනුබද්ධිත Max LK (Pvt) Ltd., Max Media Lanka (Pvt) Ltd. යන ආයතන විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව පහත සඳහන් ආයතන /යෙදවුම් (Apps) විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

1. Tiens Lanka Health Care (Pvt) Ltd

2. Best Life International (Pvt) Ltd

3. Mark – Wo International (Pvt) Ltd

4. V M L International (Pvt) Ltd

5. Global Lifestyle Lanka (Pvt) Ltd

6. Fast3Cycle International (Pvt) Ltd

7. Sport Chain app, Sport Chain zs society Sri Lanka

8. OnmaxDT

9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group

10. Fastwin (Pvt) Ltd

11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd

12. Ride to Three Freedom (Pvt) Ltd

13. Qnet/ Questnet

14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School

15. Ledger Block

16. Isimaga International (Pvt) Ltd

17. Beecoin App and Sunbird Foundation

18. Windex Trading

19. The Enrich Life (Pvt) Ltd

20. Smart Win Entrepreneur (Pvt) Ltd

21. Net Fore International (Pvt) Ltd./ Netrrix

22. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd

23. SGO/sgomine.com

24. I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org

25. Infinity Rover (Pvt) Ltd

26. TM App

27. Max App Media Ltd. සහ ඊට අනුබද්ධිත Max LK (Pvt) Ltd., Max Media Lanka (Pvt) Ltd.