Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ඉදිරි පැය 24 තුළ කැලණි ගං නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැලියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට මෙම අවදානම පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජනතාව ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.