Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva ලැබූ ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

බ්‍රසීලයේ ජනතාව විසින් මැතිවරණයක් ජයග්‍රහණය කළා පමණක් නොව, ඔවුන් දූෂණය, බෙදීම් සහ දේශපාලන අසත්‍යය යන බලවේග ද පරාජය කළ බවයි ජනාධිපතිවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

බ්‍රසීලයේ මෙම ඓතිහාසික ජයග්‍රහණයෙන් පෙන්නුම් කරන්නේ, බංකොලොත් වූ දේශපාලන වංශයන් හට ජනතාව රැවටිය නොහැකි බව යැයි ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාළ X පණිවිඩය පහතින්.