Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : දැනුම් දීමකින් තොරව හොර රහසේ මේ NSO එක ලයිට් කපනවා. යකෝ ප්‍රයිවට් කරේ මේවටද? ඈ?

00:05 : ප්‍රයිවට් කරේ ගුණාත්මක භාවය වැඩි කරන්න. දැන් හොර රහසේ ලයිට් කපලා ආර්ථිකයට වෙන පාඩුව බලන්න.

00:10 : 17 වෙනිදා ආයේ මොකා පැන්නද කියලා කිසිම ආරංචියකුත් නෑ, මුකුත් නෑ. ආරංචි වැඩක් නෑ.

00:15 : නොරොච්චෝලේ තමයි බාල ගල්අඟුරු හින්දා කෙලවෙලා ගිහිල්ලා තියෙන්නේ. කට ඇරලා කියන්න බෑ.

00:20 : හැබැයි දැන් NSO එක පළවෙනි දවසේ ප්‍රකාශයට පත් කළා දින හතරෙන් නොරොච්චෝලේ අරිනවා කියලා. දැන් මොකද කියන්නේ?

00:25 : දැන් වගේ වගක් නෑ. ඔක්කොගේම ඩයෆෝම් ගිහිල්ලා ලු. ඩයෆෝම් යන්නේ කෙළවෙච්ච හින්දා! කට ඇරලා කියපල්ලකෝ යකෝ මේක.

00:31 : ඒ නිසා හොරෙන් හොරෙන් ලයිට් කපන්න එපා. අපි කියන්නේ මේක විධිමත් භාවයකින් කරන්න ඕනේ.

00:36 : ඒ නිසා පම්පෝරි ගහන ආණ්ඩුවට කියනවා - විදුලිය කපන්නේ නෑ කිව්වා. දැන් කපනවා.

00:41 : මේක "රට අනුරට" වුණාට, "රට අඳුරට" යවන වැඩපිළිවෙලක් යටින් ක්‍රියාත්මක වෙනවද -

00:46 : නැත්නම් ඔයා බබා වගේ ඉන්නවද ජනාධිපතිතුමා? ඒකයි අපි අහන්නේ.