Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : තෙල් නැව මුහුදේ පාවි පාවී තිබුණා, ගෙවන්න ඩොලර් තිබිච්ච නැති රටක්.

00:04 : හැබැයි අපි ඇවිල්ලා මේ දෙවසරක කාලය ඇතුළේ රුපියල් ලෙසත්, ඩොලර් ලෙසත් යම් ශක්තිමත් තැනකට ඇවිල්ලා තියෙනවා.

00:12 : ගත්තු ණය වලින් වාරික ගෙවන තැනට ගෙනල්ලා තියෙනවා. අපේ මුදල් වලින් අධිවේගී මාර්ග පද්ධතිය හදන්න පටන් අරන් තියෙනවා.

00:20 : ඒකෙන් පේනවා අපි මේ ආර්ථිකය යම් කිසි තැනකට අරන් එමින් තියෙනවා කියලා.

00:25 : ඉතින් අපි මේ යහපත් ආණ්ඩුකරණයක් කරගෙන යනකොට, සමහර උදවියගේ ඇස්වල කටු අනින්න වගේ. දැන් බියක් දැනිලා.

00:33 : බියක් දැනෙනකොට, අර නිකන් බොරු වෙස් මූණක් ලෙස, ප්‍රතිවිරෝධී ලෙස හිටපු කණ්ඩායම් දැන් එකතු වෙලා, එක කොටේ ගසාගෙන යන තත්ත්වයට ඇවිල්ලා.