Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : දැන් නාමල් ඉන්නවා බන්ධනාගාරයේ. මොනවා කරලද? රට ජාතිය බේරගන්න ගිහිල්ල ද? නෑ... පගාව ගහලා මාට්ටු වෙලා.

00:05 : ඕගොල්ලෝ ගියේවත් නැති ප්ලේන් එකකින්, ප්ලේන් 14 ක් ගේන්න කියලා, පගාව ගහලා මාට්ටු වෙලා.

00:10 : මිලියන ගානක් එක ප්ලේන් එකකට. ඒකට මාට්ටු වෙලා බන්ධනාගාරයේ.

00:13 : ක්‍රිෂ් නඩුවක් යනවා, ක්‍රිෂ් පගාව දුන්නු ගෑනු කෙනත් අන්න දැන් ඉන්නවා හිරේ.

00:16 : අම්මා දැන් ඇයි බන්ධනාගාරයේ? සී.ටී. ස්කෑන් එකක්. කොහෙටද? රීජ්වේ ළමා රෝහලට. මොකක් හින්ද ද?

00:21 : මාර සීන් එක, පුතාගේ උපන්දිනයට දීලා තියෙන්නේ. චීනෙනුත් සල්ලි අරගෙන, ලංකා බැංකුවෙනුත් සල්ලි අරගෙන. මරු බර්ත්ඩේ. ඔය එකක් දෙකක් විතරයි.

00:28 : අද මොකද වෙන්නේ? තාත්තා ද? පුතා ද? ලොකු පුතා ද? මැද පුතා ද? රොකට් පුතා ද? ආච්චි ද? සීයා ද? කිරිකිත්ත ද? ඔක්කොම හොරකම් කරලා තියෙන්නේ.

00:38 : ඉතින් මොකද වෙන්නේ? දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා. බය වෙලා දඟලනවා.

00:42 : හොරකම් කළා නම්, ජාවාරම් කළා නම්, විඳින්න වෙන දවසක් එනවා. ඒක විඳපන් පුතේ, කරන්න දෙයක් නෑ.