Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : නාමල් රාජපක්ෂ මහතා අපේ පක්ෂයේ ජාතික සංවිධායකවරයා.

00:03 : එතකොට, අපේ පක්ෂයේ එක්කෙනෙක් නෙවෙයි කියලා කියන්න බෑ.

00:05 : ඒ වගේම තමයි, ශිරන්ති රාජපක්ෂ මැතිනිය කියන්නේ අපේ පක්ෂයේ නායකයාගේ බිරිඳ.

00:11 : එතකොට එතුමිය ඍජුව පක්ෂයේ සාමාජිකයෙක් නොවුවත්, එතුමිය ජනාධිපති ආර්යාව හැටියට සිදු කරපු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් -

00:20 : අපි පක්ෂයක් හැටියට "ඒක අපිට අදාළ නෑ" කියන වගේ මේ බොළඳ තැනකට ගිහිල්ලා -

00:25 : අර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්තයා, ලැම්බෝගිනි 18 ක් බානවා දැක්කා කියලා -

00:31 : ඊට පස්සේ "මං එහෙම දෙයක් කිව්වේ නෑ" කියනවා වගේ බොරු කියන පක්ෂයක් නෙමෙයි අපි.