Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : ඥානසාර හාමුදුරුවෝ කිව්වේ මොකක්ද, මුස්ලිම් ජනතාවට නෙවෙයි උන්වහන්සේ ප්‍රකාශ කළේ, මුස්ලිම් අන්තවාදීන්ට.

00:05 : ඉතින් ඒ මුස්ලිම් අන්තවාදීන්ට කරපු නිසා එතුමාගේ චීවරය, නැත්නම් සිවුර ගලවලා අද ගෙනැල්ලා තියෙනවා.

00:11 : මෙහෙම වෙන්න බෑ මේ ආගමට. මොකද, අපි බෞද්ධයෝ හැටියට මේ රටේ, අපිට හිතට වේදනාවක් තියෙනවා. අද මිනිස්සු ගොඩකට මේ රටේ මේ ප්‍රශ්නය තියෙනවා.

00:19 : දැන් ආණ්ඩුව යනවා ඒකෙන් ගැලවෙන්න, "අපි කිව්වේ නෑ, මේ පරණ නඩුවක්" කියලා. හැබැයි ඉතින් මේක කාටත් එකක් වෙන්න එපැයි.

00:25 : දැන් බලන්න, රන්ජන් රාමනායකත් ජනාධිපති පොදු සමාව යටතේ එළියේ ඉන්නේ. දැන් රන්ජන් රාමනායකට එකක්, හාමුදුරුවන්ට එකක්.

00:31 : එයා ආණ්ඩුවට කඩේ යනවා, එයා ආණ්ඩුවට හොඳ කියනකොට එයා එළියේ. ඥානසාර හාමුදුරුවෝ ඇතුලේ. එහෙම වෙන්න බෑ.