00:00 : කවුරු කුමන බාධක දැම්මත්, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ගමන අපි අනිවාර්යයෙන්ම පරාජය කරනවා.
00:06 : ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ශක්තිමත් කරවනවා. ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවනවා.
00:11 : සියලු දෙනාටම ආරාධනා කරනවා ඒ උත්තුංග ක්‍රියාදාමය වෙනුවෙන් බිම් මට්ටමේ අපි නිර්මාණය කරන ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩප හරහා -
00:20 : මේ ඒකාධිපති ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කේන්ද්‍රීය බලපෑමක් කරලා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්නට අත්වැල් බැඳගන්න.
00:29 : අපි අදහස් කරනවා සමගි නීතිඥ සංගමය හරහා පොදුජන ප්‍රජාවට නොමිලේ නීති උපදෙස් ලබා දීලා,
00:36 : ඒ තුළින් තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට.
00:40 : ජන සමාජයේ දුකින් පෙළෙන, අමාරුවෙන් ඉන්න, නීති උපදෙස් ගන්නට හරිහමන් හැකියාවක් නොමැති -
00:47 : ඒ අසරණ වූ සියලු දෙනාට නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා.


