බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.
එයාර්බස් ගනුදෙනුවට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයකට අදාළ නඩුව වෙනුවෙන් ඔහු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.


