හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන 'ලලිත්' සහ 'කූගන්' යන අයගේ අතුරුදහන් වීම් සම්බන්ධ නඩු විභාගයට Zoom ඔස්සේ සාක්ෂි ලබාදීම සඳහා ඔහු මෙලෙස අධිකරණය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.


