Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කර තිබෙන පැමිණිල්ලේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔක්තෝබර් මස 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.