අද (28) පැවති 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග විසින් රන් පදක්කම දිනා ගනු ලැබුවා.
ඒ අනුව, මෙම අවසන් තරගයේදී මීටර 88.55 ක දක්ෂතාවයක් දක්වමින් ඔහු විසින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.


