00:00 : අවුරුදු දෙකක් දැන් ගිහිල්ලා. අවුරුදු දෙකක් ගියාට පස්සේ ජනාධිපතිතුමා අකුරැස්සේ රැස්වීමේදී -
00:06 : මහා බද වර්ෂාවේ අකුරැස්සට ගිහිල්ලා මොනවාද මේ කියන්නේ? තෙල් මිල පාලනය කරන එක.
00:12 : තෙල් මිල පාලනය කරන එක ජනාධිපතිතුමාට කොළඹ ඉඳන් ඕක කරන්න පුළුවන් දෙයක්.
00:16 : මොකද ඕක කරන්න අකුරැස්සට යන්න ඕනද මහා බද වැස්සේ කුඩ එල්ලගෙන?
00:19 : රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕන නැහැ. රාජපක්ෂලාට බනින්න ඔතන ඉඳන් බනින්න -
00:24 : කොළඹ ඉඳලා මීඩියා මොකක් හරි තියලා රාජපක්ෂලාට බනින්න ඕන.
00:27 : රාජපක්ෂලාට බනින්න යනවා, අකුරැස්සට යනවා, වැලිගමට යනවා, අනුරාධපුරයට යනවා, පොළොන්නරුවට යනවා රාජපක්ෂලාට බනින්න.
00:31 : තව කට්ටිය ඉන්නවා, තව කට්ටියට බනින්නේ නැහැ, රාජපක්ෂලාට විතරක් බනිනවා.
00:34 : අවුරුදු දෙකයි, ජනාධිපතිතුමා පොඩ්ඩක් මුහුණ ටිකක් සැර කරගෙන,
00:37 : ඔච්චර... වයසට යයි අප්පා, හිනා වෙලා ජොලියේ ඉන්න කියන්න.
00:40 : වෛරයෙන්, ක්‍රෝධයෙන්, තරහ ගිහිල්ලා කතා කරන්නේ නැතුව චූන් එකේ කතා කරන්න කියන්න!


