Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් මේ රටේ ජනතාවගේ යහපත උදෙසා ක්‍රියාත්මක කරන සංශෝධනයක් නෙවෙයි.

00:06 : ව්‍යවස්ථාව හරහාම ඒකාධිපති තත්ත්වයකට යනවා කියන්නේ, ඒක ඉතා භයානකයි.

00:10 : ඒ නිසා, 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව 24 වෙනිදා උදේ 9.00 ට පාර්ලිමේන්තු මංසන්ධියේ -

00:17 : ඒ කිව්වේ, පොල්දූව මංසන්ධියේදී මහජන විරෝධතා ව්‍යාපාරයක් උදේ 9.00 ට කැඳවලා තිබෙනවා.

00:22 : මේක පරාජය කිරීම සඳහා අපිට ගත හැකි එකම විකල්ප පියවර, ජනතාව පාරට අරගෙන -

00:29 : ඒ මහපාරේදී පරාජය කිරීමේ ව්‍යාපාරය තමයි අපි ආරම්භ කරන්න උත්සාහ කරන්නේ.