00:00 : ආණ්ඩුවට විරුද්ධව ජනමතයක් ගොඩ නගන්න පුළුවන් කියලා පෙනෙන,
00:04 : ආණ්ඩුවට විරුද්ධව ජනතාව එකතුවෙන නායකයින්ට තමයි ආණ්ඩුව පහර දෙන්නේ. ඉතින් මේ සිදු කරන්නේ ඒක
00:10 : මං දැක්කා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයෙන් ප්‍රකාශයක් නිකුත් වෙලා තිබුණා.
00:15 : වැරදි දේ වැරදියි කියන්න ඕනෑම කෙනෙක්ට කොන්දක් තියෙන්න ඕනේ.
00:18 : මේ ඕනෑම පුද්ගලයෙක්ට ජීවිතේ වැරදි කරහම, තමන් කරපු වැරැද්ද වැරැද්දක් කියලා පිළි අරගෙන නිවැරදි වෙන්න අවස්ථාව තියෙන්න ඕනේ.
00:26 : ඒ අවස්ථාව අංගුලිමාලටත් තිබුණා. අනිත් ඕනෑම පුද්ගලයෙක්ටත් ඒ අවස්ථාව තියෙනවා.


