Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : මේ සමස්තය තුළ තියෙන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය.

00:04 : ඔහු ඉතාම ශක්තිමත්, වීර්යවන්ත තරුණ නායකයෙක් විදියට,

00:09 : බිමට ඇදවැටුණු දේශපාලන ව්‍යාපාරයක් යළි ගොඩනැගීමේ දේශපාලන වගකීම, මේ දේශපාලන ව්‍යාපාරය සමග බැඳිච්ච මහජනයාගේ ඉල්ලීම මත භාරගත්තා.

00:19 : ඒ ඩියුටිය නාමල් රාජපක්ෂ අකුරටම කළා.

00:21 : එහි ප්‍රතිඵලය තමයි, ගමේ කොට්ඨාස රැස්වීමටත් 2000 ක් විතර අද එන්න පටන් අරන් තියෙන්නේ.

00:26 : අනුරාධපුර නගරයේ තියෙන මේ දැවැන්ත ජන සටන, මහ ජන රැලිය, 22 පිළිබඳ මහජන විරෝධයේත් එක්තරා ප්‍රකාශනයක් විදියට තමයි එළියට එන්නේ.