Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද (19) සවස 6.41 ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

දෙවන කුඹල් පෙරහැර දළදා මාලිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත මාලිගාවට ගෙවැදීමට නියමිතයි.

පෙරහැර වෙනුවෙන් අද දිනයේදීත් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවයි ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කර සිටියේ.

අදාළ රථවාහන සැලැස්ම පහතින්.