මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී අද පස්වරුවේදී කාන්තාවක් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ කාන්තාව පසුව මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'බැකෝ සමන්' නැමැත්තාගේ මව බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.



