සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, මෙම තරගාවලිය වෙනුවෙන් කඩුලු රකින ක්‍රීඩකයෙකු ලෙස නිරෝෂන් දික්වැල්ල සංචිතයට කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අගෝස්තු 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
අදාළ සංචිතය පහතින්.




