Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහා සාකච්ඡාවක් අද (12) දිනයේදී ලබා දී තිබුණා.

මේ සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කළමනාකරණ කමිටුවේ නියෝජිතයන් සහභාගී වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.