Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ, නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට පැමිණ ඉන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු මෙලෙස පිටව ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (11) පෙරවරුවේ ඔහු කැඳවා තිබුණා.