Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කොළඹ දෙස සිට කළුතර දෙසට ගමන් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් වස්කඩුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා, ඉන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

සිදුවූ අනතුරෙන් අදාළ මෝටර් රථය ප්‍රතිවිරුද්ධ මංතීරුවට ඇදී ගොස්, පදිකයන් තිදෙනෙකුගේ ගැටී, මාර්ග මායිම් කණු දෙකක් කඩාගෙන මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබුණු බවයි සඳහන් වන්නේ.

රියැදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදු වන්නට ඇති බවට පොලීසිය සැක පළ කරන අතර, අනතුර සම්බන්ධයෙන් රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ දර්ශන ‘එසැණ’ Youtube නාලිකාව හරහා මෙතැනින් නරඹන්න.


එසැණ YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න.

වීඩියෝ දර්ශන - Kaluganthota News