Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා.

ඒ අනුව 2020 අගෝස්තු 25 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.