Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මීගමුව, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අද පෙරවරුවේ එම බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මත රැඳවියන් ඉදිරිපස ගේට්ටුව අසලට පැමිණ විරෝධතාවක නිරත වී සිටියා.