මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එහි සිටන රැඳවියන් ඉදිරිපස ගේට්ටුව අසලට පැමිණ මේ වන විට විරෝධතාවක නිරත වනවා.
එහි පිරිසක් වහළ මතට නැඟී විරෝධතාවක් ආරම්භ කිරීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබුණා.
මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරය එළිමහන් සිර කඳවුරක් ලෙසයි ක්‍රියාත්මක වනවා.



