මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව, ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය තුළ රැඳවියන් 11 දෙනෙකු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණු බවයි සඳහන් වන්නේ.