2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර (සිංහල හා දෙමළ පාසල් සඳහා) හෙට (07) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එසේම, මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර සැප්තැම්බර් මස 02 වන දින අවසන් වන බවයි සඳහන් වන්නේ.
සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර සැප්තැම්බර් මස 07 වන සඳුදා දින ආරම්භ වීමට නියමිත අතර, දෙසැම්බර් 04 වන දින තෙවන පාසල් වාරය අවසන් වීමට නියමිතයි.
අදාළ නිවේදනය පහතින්.




