ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක් වීමෙන් සිසුන් 50කට අධික පිරිසක් රෝහල්ගත කර තිබෙනවා.
ත්‍රිකුණාමලය දිවුල්වැව මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ සිසුන් ප්‍රතිකාර සඳහා මහදිවුල්වැව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ සිසුවියන් තිදෙනෙකු ත්‍රිකුණාමලය මහා රෝහලට මාරු කර යවා තිබෙනවා.



