යාපනය ප්‍රධාන මාර්ගයේ චින්නකඩෙයි හන්දිය ප්‍රදේශයේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ රුව සහිත පුවරුවකට සෙරෙප්පු මාලයක් පැළඳවීමට යම් පිරිසක් කටයුතු කර තිබෙනවා.
පසුව එම ස්ථානයට පැමිණි මන්ත්‍රීවරයා විසින් අදාළ බැනරය ඉවත් කර සිය මෝටර් රථයට දමාගෙන පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.




