Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරී ආර්.එම්. ගුණරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රතිඇණවුමක් හරහා හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගෙන, රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු සිදු කිරීමෙන් සහ සැපයුම්කාර සමාගමට අයුතු වාසියක් සැලසීමේ චෝදනාව මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.