Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මහජනතාවට සහන සැපයීමේ අරමුණින්, ලංකා සතොස ආයතනය මඟින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අද (18) සිට අඩු කිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, ලොකු කඩල, සුදු කැකුළු සහල්, පොන්නි සම්බා, රතු කැකුළු සහල්, පාන් පිටි, දේශීය සුදු නාඩු හා සුදු කැකුළු සම්බා සහල් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.