එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් අද (11) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
සැත්කමකින් සුවය ලැබීමෙන් පසු ඔහු සක්‍රීය දේශපාලන කටයුතු ආරම්භ කරමින් මල් පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවති මෙම රැස්වීමට එක්වුණු බවයි සඳහන් වෙන්නේ.
මෙම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.



