Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2025 වසරට අදාළව, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය ජුනි 07 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ ප්‍රවේශ පත්‍ර සිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගතව ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

මීට පෙර මෙම විභාගය අප්‍රේල් මස 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද, නොවැළැක්විය හැකි හේතුවක් මත එම විභාගය දින නියමයක් නොමැතිව කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ගෙන තිබුණා.