Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහනේ 5 වන සහ 6 වන සමාලෝචන සාර්ථකව නිම කිරීමෙන් පසුව, අනුමත කරන ලද ඩොලර් මිලියන 695 ක වාරිකය මහා භාණ්ඩාගාරයට බැර කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහනේ 5 වන සහ 6 වන සමාලෝචන සඳහා වන විධායක අනුමැතිය පසුගියදා හිමි වී තිබුණා.