ජල ගාස්තුව ඉතා සුළු ප්‍රමාණයකින් පමණක් ඉහළ යන බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා.
ඒ අනුව, 12% සිට 18% දක්වා ඉහළ නැංවුණු විදුලි ගාස්තුවට සාපේක්ෂව මෙම සුළු ගාස්තු වැඩිවීම සිදුවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.



