00:00 : ජනතාවට දැනුම්දෙනවා, මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව ඇඳිරි නීතිය පැනවූවත්...
00:06 : ආණ්ඩුව මේ රැලිය තහනම් කළත්, විසි එක් වැනිදා සවස නුගේගොඩ මේ රැස්වීම පවත්වනවා පවත්වනවාමයි!
00:13 : අද ජාතික ජන බලවේගය, 'ජාතික කුඩු බලවේගය' බවට පත්වෙලා ඉවරයි.
00:18 : ඒ නිසා 'මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉවත්වනු' කියන්න අවශ්‍ය නම්, මහජනතාවට රැළි පවත්වනවා වෙනුවට -
00:25 : ආණ්ඩුව කළ යුතු වන්නේ, ජාතික ජන බලවේගයේ මහා සමුළුවක් පවත්වලා...
00:30 : තමන්ගේ පාක්ෂිකයන්ට 'ඉවත්වනු' කියලා දැනුම් දුන්නා නම්, මේ මත්ද්‍රව්‍ය ජාවාරම නතර කරගන්න හැකියාව තිබෙනවා.



