00:00 : මේ නන්දලාල් මොකද කරන්නේ? පුවක්දණ්ඩාවේ නන්දලාල් මොකද කරන්නේ?
00:03 : මේ මහ බැංකු අධිපතිවරයා, මේ පුවක්දණ්ඩාවේ නන්දලාල් කරන්නේ ඊට හපන් වැඩක්.
00:07 : ඔහු, මේ බංකොලොත් වෙච්ච රටේ, මහ බැංකුව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනකොට -
00:12 : අතන කළේ ඇලෝසියස්ට - බෑනට - ගන්න පොට පාදලා දුන්නා. මෙතන මුන්දැම ගන්නවා.
00:16 : ඒ කියන්නේ, අර්ජුන මහේන්ද්‍රන් කරපු එක ඊට වඩා කැත විදිහට කරනවා.
00:20 : අර්ජුන මහේන්ද්‍රන් කළේ කුප්ප වැඩක් නම්, පට්ට හොරකමක් නම්, ඒ හොරකම කළේ යට ඇඳුම් ඇඳගෙන නම්,
00:25 : පුවක්දණ්ඩාවේ නන්දලාල් ඒ හොරකම කරනවා යට ඇඳුමත් නැතිව!
00:29 : එතකොට දැන්, අර අර්ජුන මහේන්ද්‍රන්ව ලෝකේ මොන තූත්තුකුඩියේ හිටියත් කුදලාගෙන එනවා අපි -
00:34 : නඩුවට අදාළ දඬුවම් කරනවා අපි කියලා පාරම් බාපු උන්දැලාට, ඒ අර්ජුන මහේන්ද්‍රන් ගේන්න බැරි නම්,
00:40 : අඩු ගානේ, මේ ඉන්න එයාගේ භූතාත්මය, පුවක්දණ්ඩාවේ නන්දලාල්, මේ දැන් ඉන්න අර්ජුන මහේන්ද්‍රන්...



