Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : ඇමතිකම් ඇතුලේ කෙරෙන සංශෝධන යනු, ඇමතිවරයා සහ ඒ රාජ්‍ය නිලධාරීන් අතර කාර්යක්ෂමතාව මත, ඒ ඒ ආයතන නඟා සිටුවන්න ඕනේ.

00:08 : ඒක පදනම් කරගෙන තමයි සංශෝධන ටික සිදුවෙමින් පවතින්නේ.

00:11 : අකාර්යක්ෂමතාවයක් හරි, දෝෂයක් හරි නිසා නෙවෙයි! තව දුරටත් මේක ශක්තිමත් කිරීම, සක්‍රිය කිරීම තමයි මේ සංශෝධන ඇතුළේ තියෙන්නේ.

00:20 : වරායෙන් නිකුත් කරලා නෑ. ඒක කස්ටම් එකෙන් නේ කරන්නේ. කස්ටම් එක බිමල් ඇමැතිතුමාගේ අමාත්‍යාංශය නෙවෙයි.

00:25 : මාධ්‍ය කරන අවුලුත් තියෙනවා - විපක්ෂය කරන අවුලුත් තියෙනවා. මේ අවුල්වලින් මිනිසුන්ගේ මනස අවුල් කරන එකක් තියෙන්නේ.

00:30 : නැත්නම් මේක ඇත්තටම කස්ටම් එකයි, වරායයි කියන්නේ දෙකක්. බිමල් ඇමතිතුමා නිදොස් කරපු කන්ටේනර් 323 ක් නෑ.

00:37 : ඵල ඇති රුකට ගල් ගහන්නේ. අද විපක්ෂයට සිද්ධ වෙලා තියෙන්නෙම බොරු ප්‍රබන්ධ ගොඩනඟන එකනේ.